2012 පසුව රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක්!

2012 පසුව රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක්!

2012 පසුව රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව 2012 වසරෙන් පසුව රාජ්‍ය සේවයට බඳවාගත් පරිවාස කාලය අවසන් සංවර්ධන නිලධාරී ඔබගේ පත්වීම් ස්ථීර ලිපිය මෙතෙක් නොලැබී ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස විශේෂයෙන් සිහිපත්කර දී තිබේ.


නිවේදනය අදාළ සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වෙයි...

 

11