දුම්රිය ගමන් වාර ප්‍රමාණය වැඩි කරයි -මෙන්න සංශෝධිත නිවේදනය

දුම්රිය ගමන් වාර ප්‍රමාණය වැඩි කරයි -මෙන්න සංශෝධිත නිවේදනය

කෝවිඩ්-19 සෞඛ්‍යාරක්ෂක සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් මගී සංඛ්‍යාව වැඩිවීම සහ ඔවුන්ට සෞඛ්‍යාරක්ෂිතව ගමන්කිරීම සදහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන් වාර නැවත ධාවනයට එක් කරන බවට නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන් වාර පහත පරිදි නැවත ධාවනයට එක් කර ඇති බවයි.train

 

මෙම නිවේදනයේ ඇතුළත් ගමන් වාර කිහිපයක් පහත පරිදි සංශෝධයන වී තිබෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේය.

එම සංශෝධන පහත පරිදි වෙයි.

නිවේදනයේ අංක 02 යටතේ සඳහන් ගමන්වාරය කොළඹ කොටුව/ රඹුක්කන ලෙස නිවැරදි කර තිබෙන අතර, අංක 04හි සඳහන් රුහුණු කුමාරි දුම්රිය දැනටමත් ධාවනයේ යොදවා ඇති බව සඳහන්.

එමෙන්ම අංක 07හි සඳහන් මරදාන අලුත්ගම දුම්රිය ගමන්වාරය මරදාන දකුණ කලුතර ලෙස සංශෝධයන විය යුතු බවත් සඳහන් කළේය.