කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට ඔන්ලයින් විරෝධතා රැලිය

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට ඔන්ලයින් විරෝධතා රැලිය

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමට එරෙහිව පවත්වන පළමු ඔන්ලයින් විරෝධතා රැළිය ජනවාරි 9 වන සෙනසුරාදා සවස 6.00 ට පැවැත්වේ.

මෙම රැළිය - වරලත් ඉංජිනේරු ආර්. පී. පී. ක්‍රිෂාන්ත, ලාල් බන්ලමුවගේ(වරාය) චන්න දිසානායක ( CBEU)සිල්වෙස්ටර් ජයකොඩි (CMU), ජෝෂප් ස්ටාලින්(CTU), චතුර සමරසිංහ(CESU), අශීලා දන්දෙණිය(Standup Workers Union), මහාචාරිය ලලිතසිරි ගුණරුවන්, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, නීතිඥ නුවන් බෝපගේ, කවුඩුල්ලේ ජයතිස්ස, චින්තක රාජපක්ෂ(MONLAR)හර්මන් කුමාර(NAFSO), අමතන අතර, මෙහෙයවනු ලබන්නේ ධර්මසිරි ලංකාපේලි(වමේ හඞ), මහාචාර්ය සුමනිසිරි ලියනගේ (Marx School) විසිනි.

එම රැළිය ZOOM තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් මගින් ඔබට සම්බන්ධ වීමට හැක.

ඒ සඳහා පහත දැක්වෙන ලින්ක් එක හරහා සම්බන්ධ විය හැක.

https://newschool.zoom.us/j/94666344080