දුම්රිය මඟීන්ට විශේෂ නිවේදනයක් -හෙට සිට දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි

දුම්රිය මඟීන්ට විශේෂ නිවේදනයක් -හෙට සිට දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි

2021 ජනවාරි 25 වන දින සිට කොවියිඩ්-19 හමුවේ අඩාල වූ දුම්රිය ධාවනය නැවත පෙර සාමාන්‍ය දුම්රිය කාලසටහන පරිදි ධාවනය කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ..

මේ සම්බන්ධයෙන් වැඩබිම කළ විමසීමකදී දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ කොළඹ කොටුව සිට පෙරවරු 08.50 ට තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රිය නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති අතර 25 වන දින නගරාන්තර දුම්රිය 4 ක් පමණක් අවලංගු කර ඇති බවයි.

ඊට අදාල නිවේදනය පහතින්..

140610646 234960718208081 1097993709260853325 n