වෙබ් නියාමනයට සිංගප්පූරු නීති අපට එපා

Previous Next

වෙබ් මාධ්‍ය නියාමනයට ගෙන එන බව කියන සිංගප්පූරුවෙහි පනවන ලද නීතිය ජනමාධ්‍ය නිදහස මර්දනය කිරීමක් බව අන්තර් ජාතික ජනමාධ්‍ය සංවිධාන විසින් පෙන්වා දී ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා .

එම නිවේදනය පහතින් දැක්වේ.