අභ්‍යාසලාභී උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන් වෙත නිවේදනයක් -මේ අවස්ථාව මඟහැර ගන්න එපා

අභ්‍යාසලාභී උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන් වෙත නිවේදනයක් -මේ අවස්ථාව මඟහැර ගන්න එපා

2020/2021 වර්ෂවලදී රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ඉල්ලීම් 07ක් ඇතුළත් සංදේශයක් ජනාධිපතිවරයා වෙත බාරදීම නියමිත අතර ඒ සඳහා අත්සන් ලබා ගැනීම මාර්තු මස 08 වෙනි දින සිට 18 දක්වා ක්‍රියාත්මක බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සිහිපත්කර දී තිබේ.

ඒ සම්බන්ධයෙන් විස්තර ඇතුළත් අත්පත්‍රිකාවක් ඇතුළු ඉල්ලීම් කිහිපය සම්බන්ධයෙන් තොරතුරු සමාජ මාධ්‍යජාල වෙත නිකුත්කර තිබෙන අතර පහතින් දැක්වෙන්නේ එම අත්පත්‍රිකාව ඇතුළු තොරතුරුයි.
 
ඔබත් ඊට දායකවෙන්න...
 

159094244 3795467910490375 4269247603431675381 n

 

158638744 3795467953823704 7299256494339153892 n