එළැඹෙන 19 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11ක් සෘජු පරීක්ෂාවට ලක්කරන අතර ග්‍රාම නිලධාරී කාර්යාල අහඹු පරීක්ෂාවට ලක්කිරීමට නියමිතයි.
රාජ්‍ය ආයතන ජනතාවට නිසි පරිදි සේවාවන් සපයන්නේද යන්න සොයා බැලීම මෙහිදී සිදුවෙන අතර විමර්ශන කටයුතු සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් 28ක් යොදවා ඇති බවත් සඳහන්.
