අයිතිවාසිකම් නොලැබූ සුවසැරිය සේවකයින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට

අයිතිවාසිකම් නොලැබූ සුවසැරිය සේවකයින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට

මෙතෙක් සුවසැරිය සේවකයින් හට ඇති වී සේවක අයිතිවාසිකම් නොලැබීම සම්බන්ධයෙන් අද දින ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිලි කිරීමට කටයුතු කරන බව වැඩකරන ජනබලය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

රජය සමග සාකච්ඡා කළත් මෙතෙක් තම ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හා සේවයෙන් ඉවත් කළ සේවකයින් නැවත සේවයට ගැනීම මෙතෙක් සිදුවී නොමැති බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

unnamed 1

unnamed 2

unnamed 3