අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශය නිකුත් වෙයි

අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශය නිකුත් වෙයි
එලැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් රජය විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබේ.
 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර තිබෙන මම මාර්ගෝපදේශ මාලාව "නව ජීවන රටාවට අනුගත වෙමින් 2021 සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම" ලෙස නම් කරමින් ඉදිරිපත්කර තිබේ.

1

2

3

4

5