උපුල් රෝහණට සමාජ මාධ්‍ය ප්‍රහාර හෙළා දකී

උපුල් රෝහණට සමාජ මාධ්‍ය ප්‍රහාර හෙළා දකී

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතාට සමාජ මාධ්‍ය හරහා එල්ල කරනු ලබන අපහාසයන් හෙළා දකින බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින් දැක්වේ.

 This image has an empty alt attribute; its file name is PHI-Upul-Rohana-mad-724x1024.jpg