ඉන්දියාවේ සිට පැමිණෙන මගීන්ට ඇතුල්වීමට අවසර නෑ

ඉන්දියාවේ සිට පැමිණෙන මගීන්ට ඇතුල්වීමට අවසර නෑ

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට මෙරටට ඇතුල් වීමට අවසර නොදීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය තීරණය කර තිබේ.

එහි සභාපති උපුල් ධර්මදාස මහතා සදහන් කළේ පවතින කොරෝනා වසංගතය හමුවේ මතුවි ඇති තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.