ගුරු පත්වීම් සඳහා බඳවා ගැනීමට අදාළ තවත් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

ගුරු පත්වීම් සඳහා බඳවා ගැනීමට අදාළ තවත් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

ගුරු පත්වීම් සඳහා බඳවා ගැනීමට අදාළ තවත් ගැසට් නිවේදනයක් නිකුත් වී තිබේ.

පසුගිය කාලසීමාව තුල බස්නාහිර පළාතේ හා දකුණු පළාතේ උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් සඳහා අයඳුම්කිරීමට අදාළ රජයේ ගැසට් නිවේදන නිකුත් වූ අතර මෙම ගැසට් නිවේදනය උතුරු පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළවයි.

උතුරු පළාත් පාසල්වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තිය - 1(අ) ශ්‍රේණියට මගපෙන්වීම හා උපදේශන විෂයට පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

 

සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න...

 

noth pro teaching service