මැයි මාසයට අදාළ රජයේ සංශෝධිත විභාග දින ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ.
අධ්‍යාපන පරිපාලන සේවයට අදාළ විභාගය, ලංකා ගුරු සේවයට අදාළ විභාග, ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා වූ විභාගය ඇතුළු රාජ්‍ය සේවයේ විභාග කිහිපයකටම දින ලබා දී තිබේ.