දීපව්‍යාප්ත රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්!

දීපව්‍යාප්ත රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්!

අවම කාර්ය මණ්ඩලයක් යටතේ 17  වෙනි සඳුදා සිට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා ක්‍රියාත්මක බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණය කළ යුතු නිලධාරීන් දෙපාර්තමේන්තු හෝ ආයතන ප්‍රධානියා නිකුත් කර ඇති ලිපිය සහ සිය සේවා හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ යුතු බවයි.