සියළුම අභ්‍යාසලාභී උපාධීධාරින්ට සහ සංවර්ධන නිළධාරින්ට රජයෙන් සුබ ආරංචියක්!

සියළුම අභ්‍යාසලාභී උපාධීධාරින්ට සහ සංවර්ධන නිළධාරින්ට රජයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවයේ සිටින සියළුම සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂ්‍රේත්‍ර නිලධාරීන්,අභ්‍යාසලාභී උපාධිධාරීන්, අත්‍යාවශ්‍ය සේවා යටතේ වෙනත් දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු රාජ්‍ය සේවකයින්ට කොවිඩ් එන්නත ලබා දීම හා සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබා දීම යන ඉල්ලීම් දෙක මුල්කරගනිමින් සිදුකරන ලද සාකච්ඡා වලට අනුව ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරීන්ගේ අවදානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය පරිපාලන විෂයභාර අමාත්‍යවරයාත්, ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයාත්, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කිසිදු අඩුපාඩුවක් නොවෙන ලෙස අවශ්‍යකරණ උපකරණ ලබා දෙන ලෙස සියළුම ආයතන ප්‍රධානීන් වෙත ලිපි මඟින් අදාල ආයතන වෙත දැනුම්දීම සිදුකරන බවට ප්‍රකාශ කළ බවයි .


ස්ම්පූර්ණ වීඩියෝ පටය පහතින් නරඹන්න...

ddsdsddsd