හෙට ගුරු වර්ජනය ස්ථිරයි - ඔන් ලයින් ඉගැන්වීම් නෑ

හෙට ගුරු වර්ජනය ස්ථිරයි - ඔන් ලයින් ඉගැන්වීම් නෑ

ගුරු වෘත්තීය සමිති විසින් හෙට දින ආරම්භ කිරීමට නියමිත වර්ජනය ඒ ආකාරයෙන්ම වෙනසක් නොමැතිව ආරම්බ කරන බව ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් නායකයෝ පවසයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාවලියට ආසන්නම හේතුව වූයේ පසුගියදා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇප ලැබූ වෘත්තීය සමිති නායකයින් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් එක්විමට නියමිතයග