දිගු කාලයකට පසු උතුරු මාර්ගයට දුම්රියක්!

දිගු කාලයකට පසු උතුරු මාර්ගයට දුම්රියක්!

දින 72 කට පසුව උතුරු මාර්ගයේ කන්කසන්තුරය සිට වවුනියාව දක්වා දිනපතා එක් දුම්රියක් 2021 ජුලි මස 26 වන දින සිට ධාවනයට කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇත.

කන්කසන්තුරය සිට පෙරවරු 05.15 ට එම දුම්රිය වවුනියාව දක්වා ධාවනය කිරීමටත්, වවුනියාව සිට පස්වරු 05.00 කන්කසන්තුරය බලා ධාවනය කිරීමට නියමිතය.