රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ (06) දින නව චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා. එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.