රට වසා තැබෙන කාලයේදී මහජනතාව වෙත දීමනාවක් දෙන්න සූදානම්

රට වසා තැබෙන කාලයේදී මහජනතාව වෙත දීමනාවක් දෙන්න සූදානම්
රට අගුළු දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000 දීමනාවක් දීමට රජය තීරණය කරතිබෙන බව වාර්තා වේ.
 
ඒ අනුව සඳුදා සිට දිස්ත්‍රික් ලේකම්වරු හරහා එම කටයුතු ආරම්භ කරන බවයි මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.