ආනන්ද පාලිතට ඇපදෙයි

ආනන්ද පාලිතට ඇපදෙයි

"රට තුළ ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බවට ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා  ඊයේ (22) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.",

"රට තුළ ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බවට ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ඊයේ (22) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.