උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට ගුරු සේවයේ රැකියා වරම්

උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට ගුරු සේවයේ රැකියා වරම්

උතුරු මැද පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම 2021 (සිංහල/දෙමළ/ද්විභාෂා) සඳහා අදාළවන ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.

උතුරුමැද පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උතුරු මැද පළාත් ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියට හා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (ඇ) ශ්‍රේණියට අධ්‍යාපන කලාප මට්ටමින් බඳවා ගැනීම පිණිස සුදුසුකම් ලත් ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයෙන්ම අයඳුම්පත් කැඳවා තිබේ.
 
අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2021.08.31 දින වේ.
 

වැඩිදුර විස්තර දැන ගැනීමට පහතින් දැක්වෙන විස්තර පත්‍රිකාව කියවන්න...

සම්පූර්ණ නිවේදනයට මෙතැනින් පිවිසෙන්න...