එකඟතා සියල්ල කඩකරමින් හෙද නිලධාරින් මාරුවීම් කරලා

nurses

හෙද නිලධාරින් පිටපලාත්වලින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට හා KDU රෝහලට අනුයුක්ත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟවී තිබියදීත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන තීරණ ගන්නා කිහිපදෙනකුගේ අත්තනොමතික ලෙස හෙද නිලධාරින් මානසික පීඩනයට ලක්වන හා පලිගන්නා ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

letter gnoa