එකඟතා කඩකරමින් හෙද කාර්ය මණ්ඩලයෙන් දිගින් දිගටම පලිගන්නවා

nurses

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එකඟවූ තීරණ කඩකරමින් පේරාදේණිය ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය දිගින් දිගටම පලිගන්නා ආකාරයෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලට හා රෝහලට දිගින් දිගම මාරු කර යැවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් කටයුතු කරන බව දන්වමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාවරයාට ලිපියක් යවා ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

gnoa 09 09 2021