අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් කමිටුවට ලිඛිත ලියවිල්ලක්

අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් කමිටුවට ලිඛිත ලියවිල්ලක්
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්යස්ථානයෙන් අභ්යාසලාභීන් ස්ථීර කිරීමට අදාළව පත් කළ අමාත්ය කමිටුවට ලිපියක්.
 

අභ්යාසලාභීන් ස්ථිර කිරීමට අදාළව පත් කරන ලද අමාත්ය කමිටුව අද පළමු වරට රැස්වීමට නියමිතය. ඒකාබද්ධ අභ්යාසලාභී එකමුතුව ලෙස අද දින එම කමිටුවට ලිපියක් බාරදෙන ලදී. එම අවස්ථාවට අමාත්ය කමිටුව සම්බන්ධීකරණය කරමින් අමාත්යාංශ ලේකම් G.V.D. තිලකසිරි මහතා සම්බන්ධ වූ අතර අභ්යාසලාභීන් නියෝජනය කරමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්යස්ථානය ලෙස ධම්මික මුණසිංහ සහෝදරයා හා ඒකාබද්ධ අභ්යාසලාභී එකමුතුව නියෝජනය කරමින් තැන්නේ ඤාණානන්ද හිමියන් සම්බන්ධ විය.

240510210 409139747468508 6333797357618220513 n