අද පෙරවරුවේ රෝහල් වල වර්ජනයක් සමග උද්ඝෝෂණ

health-protest

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් අද (08) දින දීමනා සහ සහන කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පැය පහමාරක් තම සේවාවලින් ඉවත්ව වර්ජන හා උද්ඝෝෂණ ක්‍රියාවලියක නිරතවීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් මානුෂීය පදනම සලකා දිවයිනේ සියලූම කොවිඩ් රෝහල්වලත්, රිජ්වේ ළමා රෝහල, අපේක්ෂා රෝහල, කාසල්වීදීයේ කාන්තා රෝහල, වැනි විශේෂ රෝහල් වල මෙම වර්ජනය නොපැවෙත්වන බව වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

වෘත්තීය සමිති එකමුතුව විසින් බෙදාහැර ඇති පත්‍රිකාවක් පහතින් දැක්වේ.

Leaf 1

Leaf 2