දුම්රියෙන් රැකියාවට යන එන මඟීන්ට වැදගත් සිහිපත් කිරීමක්!

දුම්රියෙන් රැකියාවට යන එන මඟීන්ට වැදගත් සිහිපත් කිරීමක්!
සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියළුම දුම්රියන් මේ මස 15 දින සිට ධාවනයට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශකර තිබේ.
 

ඒ සම්බන්ධය්න් වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්මික ජයසුන්ද්‍ර මහතා පැවසුවේ සාමාන්‍යයෙන් දැනට තිබෙන දුම්රියන් වලින් ආසනගතව මගින් 25,000කට පමණක් කොළඹට පැමිණිමට හැකි බවයි.