පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වයස නීතිගත කිරීමට අනුමැතිය

පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම වයස නීතිගත කිරීමට අනුමැතිය

පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැන්වීමේ  දැනට පවතින අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් (11) දින ඉදිරිපත් පත් කළ තිබූ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිව තිබේ.

age

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image