අගමැති - ගුරු සාකච්ඡාවේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ

rev-ulapane-sumangala

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති සංගම් අතර (12) දින පැවැති සාකච්ඡාවේ තීරණ ඉදිරිදින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරන බව ගුරු හා විදුහල්පති සංගම් සඳහන් කරයි.

මේ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් ලබාදුන් විසඳුම පිළිබඳව සකච්ඡා කර තීන්දුවක් බව ගුරු-විදුහල්පති වැටුප් විෂමතාතාවයට එරෙහි ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ පැවැසීය.