පොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් (15) දින නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ මාලාව සම්පූර්ණයෙන් පහත පළ වෙනවා.