අභ්‍යාසලාභින් හා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බදවාගැනිම ගැන කතිකාවක්

අභ්‍යාසලාභින් හා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බදවාගැනිම ගැන කතිකාවක්

අභ්‍යාසලාභි උපාධිධාරින් හා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බදවා ගැනිමේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා අදහස් ඉදිරිපත්කර තිබේ.

2018,2019,2020 වර්ෂවල වගේම 2005 වර්ෂයේ සිට මේ දක්වා ගුරු සේවයට අන්තර්ග්‍රහණය නොකර සිටින ජාතික පාසල් සහ පළාත් සභා පාසල් වල සිටින උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සේම බස්නාහිර,වයඹ වැනි පළාත් සභාවලදී මීට පෙර පවත්වන ලද ගුරු තරඟ විභාග වලින් සමත් වූ උපාධිධාරීන්,සංවර්ධන නිලධාරීන් හෝ රජයේ වෙනත් තනතුරක සේවය කිරීම නිසා ඔවුන්ට ගුරු සේවයට ඇතුළත් නොවූ මේ සියලුම උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කරන ගන්නා ලෙස බලධාරීන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කළ බවත් හෙතෙම සඳහන් කළේය.

සම්පූර්ණ විස්තර ඇතුළත් වීඩියෝපටය පහතින්...