අභ්‍යාසලාභින් හා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බදවා ගැනිම සම්බන්ධයෙන් රජයේ තීරණය මෙන්න!

අභ්‍යාසලාභින් හා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බදවා ගැනිම සම්බන්ධයෙන් රජයේ තීරණය මෙන්න!

අභ්‍යාසලාභීන් උපාධිධාරීන් හා සවර්ධන නිලධාරීන් ගුරු සේවයට බදවා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවේදී අධ්‍යාපන බලධාරීන් විසින් ලබා දුන් තීන්දු තීරණ සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

දැනට අභ්‍යාසලාභී උපාධිධාරී පදනම යටතේ පාසල්වලට අනියුක්ත කර තිබෙන උපාදිධාරී සියලුම දෙනා 2021 දෙසැම්බර් 31 වෙනි දිනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඔවුනුත් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථීර කරන බවට තීරණය ලබා දුන් බවත් හෙතෙම සඳහන් කළේය.

සම්පූර්ණ වීඩියෝ පටය පහතින් නරඹන්න...