සියලුම රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

සියලුම රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

අද සිට (03)  සියලුම රාජ්‍ය සේවකයින්  සේවයට  පැමිණීම අනිවාර්ය වේ.

පසුගිය කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පසුගිය කාලයේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේදී ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සිදුකිරීමට අවසර ලබා දී තිබුණි.

අද දින සිට සෞඛ්‍ය මාර්ගොපදේශවලට අනුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳවන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබීමෙන් පසුවය.