මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රවී කුමුදේශ් මහතා වැඩබිම සමඟ ප්‍රකාශ කළේඑම වර්ජනයට සමගාමීව අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටට පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් විරෝධා පා ගමනක් සහ රැලියක් පැවැත්වීමට නියමිත බවයි.