චක්‍රලේඛය පමාවෙන් විශ්‍රාමිකයන්ට ජනවාරි මස 5000 නෑ

චක්‍රලේඛය පමාවෙන් විශ්‍රාමිකයන්ට ජනවාරි මස 5000 නෑ

රජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට මේ මාසයේ සිට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබාදෙන බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද  විශ්‍රාමිකයන්ට ජනවාරි මාසයේදී එම අමතර දීමානාව ගෙවා නැතැයි වාර්තා වෙයි

විශ්‍රාමිකයන්ගේ ජනවාරි මස වටුප ඉකුත් 7 වැනි දා ගෙවූ නමුත් ඔවුනට රුපියල් 5000 වැඩිවීම ලැබී නොතිබිණි. 

මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන්  කළේ රුපියල් 5000 දීමනාව ගෙවීම පිළිබඳව මුදල් අමාත්‍යංශය තවමත් චක්‍රෙල්ඛයක් නිකුත් කර නැති බවයි.