ගලගෙදර, තුන්පනේ නව උපාධිධාරින් 45 දෙනෙකු සඳහා රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් පසුගියදා ප්‍රධානය කරන ලදී.
ඒ, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය පැවැත්වුණ්, එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. මීට සමගාමීව, සමෘද්ධි පවුල් 145 ක ස්වයං රැකියාවන් හි නිරත වූවන්ට ස්වයං රැකියා උපකරණ බෙදාදීමද සිදුකෙරුණා.