දරුණු ලෙස බෝවන වෛරස් උණ

දරුණු ලෙස බෝවන වෛරස් උණ

දිනෙන් දින ඉහළ යන කොරෝනා සහ ඩෙංගු ව්‍යාප්තිය හැරුණු විට උග්‍ර වන වෛරස් උණ රෝගයක් ද එම රෝග ලක්‍ෂණවලින්ම පාහේ පැතිර යන බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

විශේෂයෙන්ම ළමුන් අතර කොරෝනා, ඩෙංගු සහ උණ වැඩිවීමක් ද වාර්තා වී ඇත.

රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති.