රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් නොලැබූ උපාධිධාරීන් ගැන විශේෂ සාකච්ඡාවක්

රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් නොලැබූ උපාධිධාරීන් ගැන විශේෂ සාකච්ඡාවක්

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ පුහුණුව ලද අභ්‍යාසලාභීන්ගේ නම් MISCO පද්ධතියේ නැතිවීම ඇතුළු ගැටලු මුල්කරගන්මින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ නියෝජිතයින් පසුගිය 01 වෙනිදා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආලෝක බන්ඩාර මහතා සමගරාජ්‍ය සේවා අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

dammika

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යැස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා විසින් අදහස් දක්වමින් කියා සිටියේඅ අණ්ඩුව විසින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ස්ථීර කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් මෙම ක්‍රියාවලිය තුළ ගැටළු රැසකට ඔවුන් මුහුණ දෙන බවයි.

පසුගිය ජනවාරි මස 03 වෙනි දින පත්වීම් නොලබප් උකිසිඳු නාමලේඛනයක නැති රාජ්‍ය සේවයේ,පළාත් රාජ්‍ය සේවයේ පුහුණුව ලබපු උපාධිධාරීන් ප්‍රමාණයක් සිටින බවත් ඊට අමතරව ගැටළු රැසක් ඇතිව තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

සම්පූර්ණ වීඩියෝපටය පහතින් ...