වෛද්‍යවරුන්ගේ සංගමය වර්ජනය අත්හරී

වෛද්‍යවරුන්ගේ සංගමය වර්ජනය අත්හරී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 21 දින සිට ක්‍රිාත්මක කිරීමට සුදානම් වූ එක් දින වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මාධ්‍ය නිවේනයක් නිකුත් කරමින් කියා සිටී.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග (18) දින පැවැති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

press statment 18.02.2022 gmoa