ගුරු බඳවා ගැනීමේ අවම වයස ඉහළ දමන්න -රජයෙන් ඉල්ලීමක්

ගුරු බඳවා ගැනීමේ අවම වයස ඉහළ දමන්න -රජයෙන් ඉල්ලීමක්
ගුරුවරු බඳවා ගන්නා අවම වයස් සීමාව ඉහළ දමන ලෙස ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් ඊයේ (08)කොළඹ කොටුව දුම්රිය පොළෙන් ආරම්භ විය.
 
ඉන් පසුව අරලියගහ මන්දිරය දක්වා පා ගමනින් පැමිණ විරෝධතාකරුවන් අරලියගහ මන්දිරය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක්ද පැවැත්වූ අතර  විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධතාවය දැක්වූහ.
 
1
2
3
4