අලුත් අවුරුද්දට පුහුණු අභ්‍යාසලාභී උපාධිධාරින්ට සුභ ආරංචියක්
අභ්‍යාසලාභී උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් හට පුහුණු දීමනා ගෙවීම අදාළ ප්‍රාෙද්ශීය ලේකම්වරු මගින් ගෙවන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම නිවේදනය පහතින් දැක්වේ.

