රාජ්‍ය සේවකයින්ට පඩිය වැඩි කරන්නේ නෑ

රාජ්‍ය සේවකයින්ට පඩිය වැඩි කරන්නේ නෑ

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණයක් ගෙන නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය දැක්වේ.

ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශය හැර සියලු ම අමාත්‍යංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.