පාස්පෝර්ට්  ගන්න දිගු පෝලිම්

පාස්පෝර්ට්  ගන්න දිගු පෝලිම්

ආර්ථික අර්බුදය මැද විදේශ ගමන් බලපත්‍ර  ලබාගැනීම සඳහා  ඉතා ඉහල ඉල්ලුම වර්ධනය වී ඇති අතර, ඒ සඳහා දීගු පෝලිම් පාලනය කිරීමට නොහැකි තරමට ප්‍රධාන කාර්යාලය සහ  ප්‍රාදේශීය කාර්යාල ද මේ දිනවල දක්නට ලැබේ.

මෙම අසාමාන්‍ය ඉල්ලුම හේතුවෙන් මෙම ප්‍රධාන කරේයාලය මහජනතාවට උපරිම සේවාවක් සැපයීමට සිය සේවාව පෙරවරු 6 සිට රාත්‍රී 10 දක්වා පුළුල් කිරීමට ද පියවර ගෙන ඇතත්, ප්‍රාදේශිය කාර්යාල වල තත්ත්වය එසේ නොවන බව පෙන්වා දෙයි.