මහජන පරික්ෂකවරුන්ගේ සංගමය මුහුණු ආවරණ ගැන කළ ඉල්ලීම

මහජන පරික්ෂකවරුන්ගේ සංගමය මුහුණු ආවරණ ගැන කළ ඉල්ලීම

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මුහුණු ආවරණය ඉවත් කිරීම සඳහා ගත් තීරණය සම්බන්ධයෙන් තම සංගමය සියයට සියයක් එකඟ නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සීටි.

කොරෝනා ආසාධිතයින් අඩුවීමක් පිළිබඳ ස්ථිර මතයක් ප්‍රකාශ කළ නොහැක්කේ පසුගිය කාළවල ඇන්ටිජන් හෝ ප්‍රතිදේහ පරීක්ෂණයක් විධිමත් ලෙස නොකළ නිසා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් තමන් ඉල්ලා සිටින්නේ මහජනාය ගැවසෙන ස්ථාන වල මුහුණු ආවරණ පැළඳීම සුදුසු බව ඔහු වැඩිදුරට ත් පැවසා සිටියා.