කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත වේ

කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත වේ

කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත (21) දින පාර්ලිමේන්තුවේදි සම්මත විය.

කම්කරු අමාත්‍ය මනුෂ නානායකාර මහතා එය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, කම්කරු නඩු දාසයදාහක් පමණ මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වෙමින් පවතින බවත්, කම්කරු විනිශ්චය සභාවලට ඒවා විසඳීමට අවශ්‍ය බලතල මෙම පනත් සංශෝධනයත් සමග හිමිවන බවත්, ඒ අනුව කම්කරු වන්දි ලබාගැනිම කඩිනම් වනු ඇති බවයි.