සතියේ දින හතම තමන්ට රැකියාවට යා යුතු බවත් , අනික් රජයේ රැකියා කරන සේවකයන්ට ඕනෑම ඉන්ධන පිරවුම් හලකින් තෙල් ලබා ගත් හැකි බවත්, කිලෝමීටර් 100 වඩා සමහර සේවකයන්ට රෝහලට පැමිණීමට ඇති බවත්, මෙම ගැටළුවට නිසි වැඩ පිළවෙළක් සකස් කරන ලෙස ඔවුන් බළධාරින්ගෙන් ඉල්ලා සිටියි.
