ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ හා එය නියෝජනය කරන ඉහල මට්ටමේ නියෝජිත පිරිසක් 26 දින සිට 29 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
එම නිවේදනයෙන පහතින් දැක්වේ.