බස් ගාස්තුත් අද හෙටම වැඩිවෙන ලකුණු

බස් ගාස්තුත් අද හෙටම වැඩිවෙන ලකුණු

ඉන්ධන මිල වැඩි කිරීමත් සමග පෞද්ගලික බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවත් එසේ සිදු නොකළහොත් හෙට (28දා) සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බව බස් සංගම් අනතුරු අඟවයි.

ඒ අනුව වහාම බස් ගාස්තු සංශෝධනය කරන ලෙස ඔවුන් රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටි බව වැඩිදුරටත් සඳහන්වේ.