අත්අඩංගුවට ගත් සියලූ අරගල කරුවන් වහා නිදහස් කරනු ! යන සටන් පාඨ මුල්කරගනිමි වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් අද (29) කොටුව දුම් රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
මෙම විරෝධතාවය සඳහා වෘත්තීය සමිති නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් හා සාමාජිකයින්ද බහුජන සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.





