අද මැදියමේ සිට බස් ගාස්තු ඉහළට

අද මැදියමේ සිට බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිසම නිවේදනය කර තිබේ.

එම ගාස්තු ඉහළ දැමීමත් සමග අවම බස් ගාස්තුව රුපියල් 32 සිට රුපියල් 40 දක්වා ඉහළ දමන බව ද බවයි ජාතික ගමනාගමන කොමිසමේ ආරංචි මාර්ග වාර්තා කළේ.

bus