පාසල් තව සතියක් වසා තබයි

පාසල් තව සතියක් වසා තබයි

හෙට (04) දින  සිට සතියක් පාසල් වසා ගැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත .

ඒ අනුව හෙට (04) දින සිට (08) දින දක්වා සියලු පාසල් වසා තබන බවත්, ඉන්ධන අර්බුදය උග්‍ර නිසා ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීමෙන් මෙම තීරණය ගත් බව දන්වා සිටියි.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image